Monday, April 21, 2014

හොන්ඩා ඉන්දියානු යතුරුපැදි සමාගම නවතම මාදිළියක යතුරු පැදියක් එළි දක්වා ඇත.ඔවුන් විසින් මීට පෙර නිශ්පාදනය කරන ලද cb unicorn යතුරුපැදියට බොහෝ සෙයින් සමානකම් දක්වන මෙමෙ යතුරුපැදිය cb trigger ලෙස නම් කොට ඇත.150cc එන්ජින් ධාරිතාවයකින් යුතු මෙය මේ දිනවල ඉහල අළෙවියක් පෙන්වන yamaha fz යතුරුපැදියේ පෙනුමට යම් තරමක් සමාන වන අතර එය සමග කරට කර තරග කල හැකි යතුරු පැදියක් ලෙසද හදුන්වා දිය හැක

.Engine
FuelPetrol
TypeSingle-cylinder, air-cooled, four stroke, 149.1cc
Power14bhp at 8500rpm
Torque1.27kgm at 6500rpm
Transmission
Gearbox5-speed
Dimensions
Length2045mm
Width757mm
Height1060mm
Wheel base1325mm
Chassis & Body
Wheels6-spoke alloy
Tyres80/100 x 17 inches; 110/80 x 17 inches
Suspension
FrontTelescopic forks
RearSingle-shock, Rectangular swingarm
Brakes
Front240mm disc
Rear220mm disc (CBS)





No comments:

Post a Comment