හොන්ඩා බයික් වලින් ලංකාවෙ වගේම ලෝකයේ අනිත් රටවල් වලත් ඉතා හොඳ ආක්‍ර්ශනයක් තියෙන බයික් එකක් තමයි හොන්ඩා ජේඩ් කියන්නෙ.ලංකාවෙ තවමත් ලියාපදිංචි නොකල සහ මෑතකදී ලියාපදිංචි කරන ලද හොන්ඩා ජේඩ් බයික් ඕනෙ තරම් හොයාගන්න පුළුවනනේත් ගොඩක් අය නොදන්න දෙයක් තමයි හොන්ඩ ජේඩ් කියන්නෙ ජපානයේ 1991 වසරේ සිට 1995 දක්වා පමනක් නිශ්පාදනය කල, මේ වන විට සම්පූර්ණයෙන්ම නිශ්පාදන කටයුතු නවතා ඇති යතුරු පැදියක්.නමුත් වසර 20 කට වඩා පරන වුනත් තරුණයන් අතර ඉතාම ජනප්‍රිය යතුරු පැදියක් තම්යි හොන්ඩා ජේඩ්.
හොන්ඩා ජේඩ් කියන්නෙ CBR 250 මාදිළියේම naked type(no fairing) බයික් එකක්.
මෙහි චැසි මොඩෙලය MC23(chassis model).එන්ජිම MC14E.
[honda cbr 250 යතුරුපැදියෙ මාදිළි ප්‍රදාන වශයෙන් 4කි.MC14(1986),MC17(1988),MC19(1989),MC22(1990/1991/1993/1994/1995)]
[honda spada(honda vt250) යතුරුපැදියේ මාදිළි 3කි. MC15(1986),MC20(1989),MC33(1997-2009)]
(චැසි අංකය අනුව ව්‍ර්ගීකරනය කරන ලද ලිපියක් පසුව බලාපොරොත්තු වන්න)
Engine MC14E four stroke inline four cylinder liquid cooled DOHC 4 valves
Displacement 249cc
Bore*Stroke 48.5mm*33.8mm
Compression Ratio 11.5
Max Output 40ps/14000rpm
Max Torque 2.4kgm/11000rpm
Carburetor vp21
Starting Method Self
Type of Ignition Full Trasistor Battery Ignition
Lubricating Method Expression Pumping Splash
Lubricating Oil Capacity 2.7l
Fuel Tank Capacity 14l
Clutch Wet Multiple Plate Coil Spring
Transmission Constant mesh 6 speed return
Transmission Gear Ratio 1st gear 2.733
2nd gear 2
3rd gear 1.59
4th gear 1.333
5th gear 1.153
HONDA JADE 1991 MODEL
CHASSI NUMBER - MC23-100
ENGINE - MC14E
HONDA JADE 1992 MODEL
CHASSI NUMBER - MC23-110
ENGINE - MC14E
HONDA JADE 1993 MODEL
CHASSI NUMBER - MC23-120
ENGINE - MC14E
මෙහි ඉන්ලයින් 4 සිලින්ඩර් එන්ජිමකින් 40bhp වැනි බලයක් ලබාදෙන අතර එන්ජිමේ r.p.m අගය 16000 තරම් ඉතා වැඩි අගයක් සහිත වේ.




No comments:
Post a Comment